විවිද ආගම වල අඩංගු සමහර කරුණු වලින් මෙවැනි වෙනත් ග්‍රහලෝක පවතින ජීවයන් ගැන නොයෙක් අවස්ථා වල සදහන් ව තිබේ බුද්දාගමට අනුව පෘතුවි ජිවය හැරුණු විට වෙනත් ලොකොඅ වල පවතින ජීවයන් (දිවය ,බරක්ම)පිලිබදවත් මෙම ජීවින් පෘතුවියට නිතර පමිනින් අන්දමත් සදහන් ව තිබේ දිවය ,බරක්ම අදින්ට පෘතුවියට පැමිණීමට විශේෂ යන්න තිබී නැත ඇසෙ නම් මෙම ජීවින් ඉහල මානසික ශක්තියක් ඇති ශරීර රහිත ජීවින් වෙඉ පෘතුවිය මත ජිවය සම්බවය වීම පිලිබදව අග්ගන්ක්ක් suthraye සදහන් කරුණු අනුව අබස්සර බරක්ම ලොව රුප කය නැටි ජීවින් පෘතුවියට පැමිණ මෙහි ජිවය අරඹ කොට ඇත මෙඉන් අපට පැහැදිලි වන නේ පෘතුවිය මත ශරීර සහිත අප මෙන් ම ශරීර නැටි ජිවින්ද සිටින බැවි
තවද අප ජිවත් වන නේ දිග,පළල,උස යන සාදක 3 මත යැපෙන ට්‍රිමන ලෝකයක් මතය අපගේ ලෝකයේ කාලය අපට පාලනය කල නොහැකි උවත් ඇසෙ කල හැකි සිඋ මන පංච මන ලෝකඩ පැවතිය හැක මෙසේ බහු මන විශ්වයක පැවැත්ම අල්බෙට් ඓන්ස්ටින් නම් මහා විද්වතා ප්‍රකාශ කළේය ඔහු ප්‍රකාශ කරන අන්දමට මන වෙනස් ලෝක 2ක් අක මත අක වේලි පැවතිය හැක ඇහෙත් අක මානයක සිටින යට අනෙක් මානයේ ඇති ලොව නොපෙනේ නමුත් ප්‍රමාණවත් තරම් දිඋනු තත්වයට පැමිණි ජීවී සමුහයකට මේ මන 2 කම මන ගෙන අමෙ හැකියාව පවතී
බුදු දහමේ බුදුරදුන් ජීවමාන කාලයේදීම දිවය ,බරක්ම ලෝක වලට වැඩිය බව සදහන් වේ මෙවැනි ඉහල මානසික තලයකට පැමිණි කෙනෙකකුට මම මන ජය ගැනීම අපහසු නොවෙඉ
0 comments:
Post a Comment