News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.

අද්භූත වස්තුව බොරුවක් යැයි කීමට ගොස් එය සනාථ කළ රූපවාහිනී කණ්ඩායම

Friday, November 16, 2012
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයට අයත් ඩෙන්වර් නගරයේ පසුගිය සතියකදී දෙතුන් වතාවක්ම දවල් 12 ත් 1.00 ත් අතර කාලයේ දර්ශනය වූ අද්භූත වස්තුවක් එම නගරයේ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර තිබුණා.

කුඩා කඳු ගැටයක් මත ආධාරකයක සවිකරන ලද කැමරාවක් මඟින් ඔහු එය වීඩියෝ කර තිබු අතර එහි අධික වේගය නිසා එය පියවි ඇසින් එය පැහැදිලිව බලාගත නොහැකි බවයි ඔහු පවසා තිබුනේ.

රූගත කළ එම අද්භූත වස්තුව පසුගියදා එරට රූපවාහිනී නාලිකාවක මඟින් විකාශය කර තිබුණා.


පසුව එම රූපවාහිනී නාලිකාවේ කැමරා කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබුනේ එය බොරුවක් බව ඔප්පු කිරීමටයි.

පෙර කී වීඩියෝව ගත් ස්ථානයේම ඔවුන් තම කැමරා සවිකර පැයක පමණ රූගතකිරීම් කර තිබූ අතර පෙර කී වස්තුව ම ඔවුන්ගේ කැමරාවේද සටහන්වී තිබීමෙන් ඔවුන් පුදුමයට පත්වී තිබුණා.

ඔවුන් පවසා තිබුනේ එය ගුවන් යානයක් හෝ හෙලිකොප්ප්ටරයක් නොවන බවයි. එමෙන්ම කුරුල්ලෙකුද නොවන බවයි.

එම වීඩියෝ දෙකේම දක්නට ලැබුනේ තද පැහැති වස්තුවක් ගුවන් යානයකටත් වඩා වේගයෙන් වළාකුළු හරහා ගමන් කරනා දර්ශනයකි.

එම ප්‍රදේශයේ ගුවන් සේවා නිළධාරීන් විසින් ගුවන් ගමන් වාර්තා පරීක්ෂ කළද එම වේලාවේ කිසිදු ගුවන් ගමනක්ද එම ප්‍රදේශය හරහා සිදුවී නොමැති බව සනාථ කළ අතර රේඩාර් පද්ධතියේද එවන් වස්තුවන් දර්ශනය වී නැහැ.

මෙම පුවත පසුගියදා CNN මඟින් ද විකාශය කර තිබූ අතර එම වීඩියෝව පහතින්.


Read more: http://www.gossip9.com/2012/11/blog-post_4186.html#ixzz2CRjxnIXq




ගූගල් සමාගම විසින් නිර්මානය කරන ලද "ගූගල් ස්ට්‍රීට් වීව්" වල ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි මාර්ගයක ගත් ජායාරූපයක අද්භූත වස්තුවක් දර්ශනය වී තිබෙනා බව පසුගියදා වාර්තා වුණා.

එම වීඩියෝව පහතින්.




Read more: http://www.gossip9.com/2012/11/blog-post_4186.html#ixzz2CRk4ZPSm





CopyRight By Gossip9

නිල පොත් ව්‍යාපෘතිය

Friday, June 22, 2012
                            හදුනා නොගත් පියාබන වස්තුන් පිලිබදව පිළිගත් මෙන්ම වැඩිම සිදුවීම් අඩංගුව ඇත්තේ මෙම ව්‍යාපෘතිය යටතේය . 1947 දී ඇරබුන මෙම  ව්‍යාපෘතිය හමාර කරන බව 1969 -12-17 වන දින ඇමෙරිකා අක්සත් ජනපදයේ ගුවන් හමුදාවේ ලේකම් ප්‍රකාශ කළේය . මේ කාලය තුල මේ නිල පොත්  ව්‍යාපෘතිය තුල සිදුවීම් 12618 ක් අඩන්ගුවූ අතර එඉන් 701 ක් පැහැදිලිවම හදුනාගත නොහැකි සේදුවීම් ලෙස නිර්වචනය කෙරුණි .මෙම  ව්‍යාපෘතිය ප්‍රදාන උපදේශක වුයේ නොර්ත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචර්ය ඇලන් හය්නෙක් ය . 

                           
               මෙම ව්‍යාපෘතිය අවසානයේදී අදාල විද්වතුන් ඉදිරිපත් කල නිගමන වුයේ ..........
                              1, වාර්තා වූ කිසිම සෙදුවීමකින් ජාතික ආරක්ෂක පද්දතියට හානියක් වී නොමැත .
                              2, වර්තමාන විද්‍යා තාක්ෂණික දැනුම මගින් හෝ ඊට වැඩ ඉදිරියෙන් ඇති තාක්ෂණික දැනුමෙන් මෙවැනි හදුනා නොගත් පියාබන වස්තුන් නිර්මාණය වූ බවට කිසිම සාක්ෂියක් නොමැත .
                             3, මෙම හදුනා නොගත් පියාබන වස්තුන් ලෙස නම් කල සේදුවීම් පිටසක්වල යන ලෙස හැදින්වීමට ප්‍රදාන සාක්ෂි නොමැත 
                                                                                                       යන්නඊ
                                                              කාර්ය මණ්ඩලය

 නිල පොත් ව්‍යාපෘතිය අවසානයත් සමගම ගුවන් හමුදාව විසින් අදාල සේදුවීම් පරික්ෂ කිරීම හා විශ්ලේෂණයන් නැවතුන අතරම ඒ සම්බන්දව පනවා තිබුන නොයෙක් සම්බදකද ඉහිල් විය නිල්පොත් ව්‍යාපෘතිය සතු සියලුම ලිපි ලේකන ඉන් අනතුරුව පැවරුනේ වොෂින්ටනයේ රාජ්‍ය ලේචානරක්ෂක හමුදා අන්ෂ්‍යටි . අතීතයේ ඒ සදහා දරු අදික වියදම් සහ වර්තමානයේදී ගුවන් හමුදාව සතු අදික වියදමත් සැලකිල්ලට ගත විට මින් මතු කවර දාකවත් ගුවන් හමුදාව හදුනා නොගත් වස්තුන් පිලිබදව කිසිම වියාපෘතියක් දියත් නොකරනු ඇත.




වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!

Sunday, May 6, 2012

 

වෙසක් පෝදා (05) පස්වරු 7 ට පමණ පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ප්‍රදේශයේ ඉහළ අහසේ නොහඳුනන ආකාශ වස්තුවක් (UFO) දැකගැනීමට හැකි වී ඇත.

විශාල ප්‍රමාණයෙන් දර්ශනය වූ මේ ආකාශ වස්තුව නිල් රතු හා රෝස වර්ණයෙන් යුක්ත වූ අතර, එය ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත විය.නැගෙනහිර දෙසින් දිස්වූ මේ යානය උතුරු දෙසට ගමන් කොට අතුරුදන් වී ඇත. 

අප කල සොයාබැලීමකදී හෙළි වුයේ මෙයට පෙරද මෙවන් දිඹුලාගල අහසේ දර්ශනය වී ඇති බවයි.මෙම පියාසර කරන වස්තුන් මුල්වරට දිස්වූයේ මෙවර පෝය දිනයේදී නොවේ.


2009 වසරේ ඔක්තෝබර් 8 වනදා දිඹුලාගල ප්‍රදේශයේදී UFO යානයක් ගමන් කරන අයුරු පටිගත කිරීමට ජනමාධ්‍යවේදී ගාමණි ඔබේසේකර මහතා සමත්වී වුණා.

එම වීඩියෝව UFO යානා සම්බන්ධයෙන් පවතින පිරිසිදු සාධකයක් ලෙස බොහෝ දෙනා හදුන්වන ලබනවා.

දිඹුලාගලින් 2009 දි මතුවූ UFO යානාවක් නැවත 2012 දී එම ප්‍රදේශයෙන්ම මතුවීම ඇත.එසේනම් පිටසක්වල ජීවින් නම් පිරිසක් ඇත්තටම සිටිනවාද? ඔවුන් ලංකාවටත් පැමිණ තිබෙනවාද? යන්න පිළිතුරු නොමැති ප්‍රශ්න බවට පත්ව තිබේ.
 

උපුටා ගැනීම: http://www.gossip9.com/2012/05/ufo.html

පිරමිඩ 2

Saturday, February 11, 2012


                                                   පිරමිඩයක එක එක පැත්තේ දිග රියන් වලින් ගණන් කල විට එය ඖරුද්දක දින ගණනට සමාන බවද විශාලම පිරමිඩයේ උස බිලියනයෙන් ගුණ කල විට එම දුර ප්රුතුව්‍ය හා සුර්ය අතර දුරට සමාන බවද සමහර ලේකකයන් පෙන්නුම් කරේ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්චොට්ලන්ත තාරක විද්වතා විසින් රචිත Our inheritance in the great ප්ය්රමිඩ් නම් ග්‍රන්ථයේ පිරමිඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක පිලිබදව සාකච්චා කරේ ඔහු මෙම ඒකකය පිරමිඩ අගල් ලෙස හදුන්වි මෙම පිරමිඩ අගලක් බ්‍රිතාන්‍ය මෙත්රික් ඒකක   ක්‍රමයේ අගල් 1.00099 ට සමනය මෙසේ අදික නිරවද්‍ය තාවයකින් uthu මිණිත ක්‍රම බාවිතා කිරීමේ හැකියාව ආදී වාසීන්ට ලැබුනේ කෙසේද???


              ස්මිත් නම් තාරක විද්වතා විසින් නව මිනුම් කීපයක් ලබා ගන්න ලදී ඔහුට අනුව පිරමිඩයක පාදම එක එක පැත්තෙන් අඩි 763.8 පමණ දිගැති වන අතර උසින් පිරමිඩයක් අඩි 486.257 ක් වේ ඉන්පසු ඔහු විසින් පිරමිඩයක උස හා එහි පාදම මෙන් දෙගුණයක් අතර අනුපාතය 1:3.14159 ලෙස ලබා ගන්න ලදී මෙම අගය වුර්තයක විෂ්කම්බය එහි පරිදියට දක්වන අනුපාතයට සමාන බෑවු ඔහු විසින් පෙන්වා දෙන ලදී තවද පිරමිඩ තුල ඇති පහල මලයට බහින ආලින්දය ද්‍රව තාරකාව ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති  බව විස්වාස කෙරේ එකල ග්‍රහ තාරක හා මිනිසා අතර දැඩි සම්බන්දයක් තිබෙන්නට ඇති බවත් සමහරෙකුගේ මතයි ඒ අනුව ඊජිප්තුවේ විශාලම පිරමිඩ 3 න ඔරායන් තාරක රාශියේ එක පෙලට ඇති තරු 3 න නිරුපනය කරන බවත් ඔරායන් හෙවත් දඩයක්කාරයාගේ බද පටිය නිරුපනය වන ලෙසින් ඊට බුමි ගත වන ලෙසින් ද පිරමිඩ 3 න ඉදිව තිබේ බුමි සැලැස්ම අනුව ලංකාවේ අනුරාද පුරයේ ඇති මිරිසවැටිය රුවන්වලිසය චේතවනය යන ද ගැබ් 3 න ඔරායන් රාශියේ තාරක පිහිටන ඉහත සදහන් කල තරු 3 ට සමාන බව සමහරු කියති


Our inheritance in the great ප්ය්රමිඩ් නම් ග්‍රන්ථයේ කොටස්








පිරමිඩ

Friday, January 27, 2012


පුදුම  7න්  එකක් වන පිරමිඩ පිලිබදව තවමත් ඇත්තේ අබිරහසකි පැරණි දැනුම එක්රැස් කල මහා බන්දාගාරයක් ලෙස හැදින්වෙන පිරමිඩ තැනීමේ ඊජිප්තු වැසියන්ගේ අරමුණ පැහැදිලි නැත. ඊජිප්තුව පුරා විශාල බිම් පරාසයක විහිදෙන මේ පිරමිඩ හුදෙක් මියගිය ඊජිප්තු රජුන්ගේ සොහොන් කොත් ලෙස හෝ සැලකීම අසීරුය ,තාක්ෂනය නොදිඋනු අවදියක මිනුම් ක්‍රම පිළිබද පැහැදිලි අවබෝදයක් නොවූ කාලයක මෙම නිර්මාණ තැනීමේ අබශය ඔවුන් ලද්දේ  කෙසේද ??? මේ සදහා විශ්වයේ වෙනත් ග්‍රහ ලොවක උඩු ඔවුන්ට ලැබුනද ????


                                    පිරමිඩ ගවේෂකයන් ඉදිරිපත් කොට ඇති විවිදාකාර මත අතරින් ප්‍රදාන මතයක් ලෙස අක්ෂාංශ හා දේශාංශ 30 ට ඉතාමත් අසන්නවද එනම් නිරක්ශයත් උතුරු ධැවයත් අතර පවතින දුරින් 1/3 වන ස්ථානයේ පිහිටය් .මෙම ස්ථානය නැගෙනහිර දේශාංශ 30ta අසන්නවද පිහිටඊ, mema අක්ෂාංශ සහ දේශාංශ රේක එකිනෙක කැපී යන්නේ පෘතුවියේ ඉතාමත්වියලි කර්කශ බිම්වලදීය එවන් කර්කශ බිම්කඩක් පිරමිඩ වලින් ආවරණය කොට ඇත්තේ පෘතුවි මනුෂ්‍ය  වාසයට නුසුදුසු ප්‍රදේශයන් සලකුණු කරමින්ය ,පිරමිඩ තැනීම සදහා ආදී ඊජිප්තු වසින් මෙවන් බිම් ප්‍රදේශයක් සොයා ගත්තේ කෙසේද ????? 



             ( මෙම පරිච්චේදය කොටස් වශයෙන් පලවන බව කරුණාවෙන් සළකන්න )




Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!