News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.

area 51 ( 51 වෙනි බිම් තීරුව )

Sunday, March 17, 2013
                                               අමෙරිකා එකසත් ජනපදයේ ලාස් වෙගාස් ප්‍රදේශයේ සිට සැතපුම් 90 ක් උතුරට වන්නට පිහිටි වියලි  ගෘඋම් නදී තිරයේ වර්ග සැතපුම් 60 ක් පමණ ප්‍රමාණයක්  යුද හමුදා විශේෂ අදීක්ෂණය යටතේ පවතී .50 වන දශකයේ මද baagaye  U -2 නම් විශේෂ යාන athhada බැලීමේ මද්යස්ථානයක් ලෙස මෙම ප්‍රදේශය තොර ganuni. පහසුවෙන් ගුවන් යාන ගුවන් ගත කිරීමටත් ගොඩ බෑමත් කල හැකි බුඋගොලිය  පසුමිමක් තිබීම නිසා අදාළ  ප්‍රදේශය ඒ සදහා තොර ගන්නට ඇත. අලුත් ගුවන් යාන නිමුම් සම්බන්දව මහජනයාට හදුන්ව දීමට ප්‍රථම මෙම ප්‍රදේශයේ අත්හද බැලීම් කල බවට සාක්ෂි තිබේ .මෙම ප්‍රදේශය පිලිබදව ලෝකයේ සියලු වැසියන් උනන්දු වුයේ 1989 දී බොබ් ලාස් නම් 51 වෙනි ප්‍රදේශයේ පරීක්ශංන වල නියලිනු ව්ද්යත්නයෙකු විසින් ලාස් වෙගාස් රුපවාහිනී මද්යස්ථානයකට ගොස් මෙම ප්‍රදේශය පිලිබදව ටතු හෙළි කිරීම නිසාය .51 වෙනි ප්‍රදේශයේ දකුණු දිශාවට වන්නට පිහිටි පවුස් නිම්නයේ සිදු කල පරීක්ෂණ වලදී පිටසක්වල යන සමග සම්බන්දව කටුතු කල බව ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය .එතැන් පටන් මෙම ආදී ආරක්‍ෂිත කලාපය ඇමෙරිකානු රජය විසින් පිටසක්වල යන සමග sambantha පවත්නා කලාපයක් බවට හංවඩු ගසින ladi  .


                                        Less than 100 miles from Las Vegas, Nevada is the most famous secret military installation on the planet. Rumors swirl around this base, much like the mysterious aircraft that twist and turn in the skies overhead. Although it's known by many names, most people call it by the Atomic Energy Commission's (AEC) designation: Area 51.
There are several theories about how Area 51 got its name. The most popular is that the facility borders the Nevada Test Site (NTS). The AEC used the NTS as testing grounds for nuclear bombs. The NTS is mapped as a grid of squares that are numbered from one to 30 (with a few omissions). Area 51, while not part of this grid, borders Area 15. Many say the site got the name Area 51 by transposing the 1 and 5 of its neighbor. Another popular theory is that the number 51 was chosen because it was not likely to be used as part of the NTS system in the future (in case the NTS expanded later on).
The first documented use of the name Area 51 comes from a film made by the company Lockheed Martin. There are also declassified documents from the 1960s and 1970s that refer to a facility called Area 51. Today, officials refer to the facility as an operating location near Groom Lake when speaking to the public -- all official names for the site appear to be classified.
The name alone inspires thoughts of government conspiracies, secret "black" aircraft and alientechnologies. Facts, myths and legends weave together in such a way that it can become difficult to separate reality from fiction. What exactly goes on in this installation? Why did the government alternatively acknowledge and deny its existence until the 1990s? Why is the airspace over it so restricted that even military aircraft are forbidden from flying through it? And, what does it have to do with Roswell, New Mexico?
Each question seems to have a million different answers. Some answers are plausible, while others stretch credulity so far that if someone said it out loud, you might feel the urge to back away from them slowly. In this article, we'll look at the facts as far as anyone outside of the facility can determine them and examine the more popular theories about Area 51.

Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!