පිටසක්වලයන් හා අතීතය
අද
අප ඉදිරිපත් කරන්නේ පිටසක්වලයන් හා අතීතය යන මාතෘකාව ඔස්සේ කරුණු කිහිපයක්
ය,මෙහි සදහන් විස්තර යම් යම් ග්රන්ථ ඇසුරෙන් උපුටා ගන්න ලදී
ඉන්දියාවෙ පුරාවෘතයක් වූ රාමායණ කථාවෙ රාවණ රජූ සතුව
පැවැති ඳඩුමොණරය පිලිබඳ රාමායණයෙ ඇති
විස්තර අනුව විද්වතුන් සකස් කල සැලසුමෙදි ඹවුන්ට පෙනි ගියේ ඒ සඳභා විඳ්යුත්
මොටර පවා යොදාගෙන ඇති බවයි.එසෙම එම යානය අභසින් ගමන් කිරිමට පමණක් නොව සදේ පැවති
යුද්ධයකට පවා යොදාගෙන ඇති බව සදභන් වෙයි මෙය ලංකාවෙන් භමුවන එක් සාක්කියකි
ඉපැරණි චීන ඉතිහාසයෙන් ද ස්වර්ගයේ සිට පැමිණි ගිනි දළු හුස්ම ලෙස පිට කරන
මකරුන් පිට නැගී එන දිගු කල් ජිවත් වන පාලකයන් ගැන සදහන් වේ ටිබෙටයේ කන්තුව
නම් ග්රන්ථයක් ඇත මෙහි තේරුම බුද්ද වචනය යන නි අහසේ මුතු දෙව්වරු
පෘතුවියට පැමිනෙන්නේ පාරදෘශ්‍ය ගෝලයන් මගින් බව අහි පරිවර්තන කෘතියේ සදහන් ය
මේවා ප වෙමින් පොලවට පැමිණ ඇත මෙම කෘතියේ පුනර්බවය මගින් නැවත නැවත උපදින්
නේ පෘතුවිය මතම නොවන බවත් සදහන් ය
ටිබෙට් රටේ රජවරුන්ගේ අරඹය ඇති වනනේ 17 වන ශාත්වර්ශ්යේය සුප්‍රකට ප්‍රථම
ටිබෙට් රජවරු දෙන තරු වලින් පැමිණි බවත් මරණයෙන් අනතුරුව නැවතත් ඔඋන් තරු
කර ගමන් කල බවත් ප්‍රසිද්දය
පුරාතන ඉජිප්තියානු කට ග්රන්ථයක් වූ ටේප් සේෆි වල සදහන්
වනනේ අහසේ දෙව්වරු පැමිණ පොලවේ මද සහ ජලයෙන් බුමිය මවු බැවි මේ දෙව්වරු
වාතයේ අහ මෙහා ගමන් කලේ පියාබන බෝට්ටු වල නගිලය මානව සමාජ සංස්ථාව
ගුණාත්මකව දිඋනු කිරීම සදහා පාරෝස් රජ පෙළපත අරම්බකළේය
නැවත හමුවෙමු
0 comments:
Post a Comment