News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.
Sunday, October 23, 2011
පිටසක්වල ජීවින් පිලිබදව පරීක්ෂණ පැවැත්වීමේදී ප්‍රමුකස්ත්වක් ගනු ලබන ෆ්‍රෑන්ක් ද ද්රෙඅක් විසින් දැනට අප සතු තක්ෂ්යනය හා දැනට සොයා ගනු ලබා ඇති දත මත සංචත මත පණිවිඩ හුවමාරු කල හැකි ග්‍රහලොවක් සෙවීමට ගණිත සමීකරණයක් ඉදිරිපත් කර ඇත

N = R * Fp ne fi fl fc FL

N = පෘතුවි වසින් සමග radio තරංග ඔස්සේ පණිවිඩ හුවමාරු කර ගැනීමට සමත් ශිෂ්ටාචාර ගණන
R*= කිස්හිර පථයේ මන්දාකිනියේ ඇති තරු ගණන
Fp = ග්‍රහලෝක පද්දති සහිත තරු ganana
ne = ජිවය පැවතීමට හිතකර පරිසරයක් ඇති ග්‍රහලෝක ganana
fi = සැබවින්ම ජීවයක් පවතින ග්‍රහලෝක ganana
fl = ජීවයක් පවතින ග්‍රහලෝක අතරින් බුද්දිමත් ජීවින් ඇති ග්‍රහලෝක ganana
fc = බුද්දිමත් ජීවින් ඇති ග්‍රහලෝක ගණනින් ග්‍රහලෝක අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට තරම් දිඋනු තාක්ෂණික දැනුමක් ඇති ශිෂ්ටාචාර ganana
FL = ග්‍රහලෝක අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට තරම් දිඋනු තාක්ෂණික දැනුමක් ඇති ශිෂ්ටාචාර පැවතීමට ඉඩ ඇති කාලය

0 comments:

Post a Comment

Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!