News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.

වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!

Sunday, May 6, 2012

 

වෙසක් පෝදා (05) පස්වරු 7 ට පමණ පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ප්‍රදේශයේ ඉහළ අහසේ නොහඳුනන ආකාශ වස්තුවක් (UFO) දැකගැනීමට හැකි වී ඇත.

විශාල ප්‍රමාණයෙන් දර්ශනය වූ මේ ආකාශ වස්තුව නිල් රතු හා රෝස වර්ණයෙන් යුක්ත වූ අතර, එය ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත විය.නැගෙනහිර දෙසින් දිස්වූ මේ යානය උතුරු දෙසට ගමන් කොට අතුරුදන් වී ඇත. 

අප කල සොයාබැලීමකදී හෙළි වුයේ මෙයට පෙරද මෙවන් දිඹුලාගල අහසේ දර්ශනය වී ඇති බවයි.මෙම පියාසර කරන වස්තුන් මුල්වරට දිස්වූයේ මෙවර පෝය දිනයේදී නොවේ.


2009 වසරේ ඔක්තෝබර් 8 වනදා දිඹුලාගල ප්‍රදේශයේදී UFO යානයක් ගමන් කරන අයුරු පටිගත කිරීමට ජනමාධ්‍යවේදී ගාමණි ඔබේසේකර මහතා සමත්වී වුණා.

එම වීඩියෝව UFO යානා සම්බන්ධයෙන් පවතින පිරිසිදු සාධකයක් ලෙස බොහෝ දෙනා හදුන්වන ලබනවා.

දිඹුලාගලින් 2009 දි මතුවූ UFO යානාවක් නැවත 2012 දී එම ප්‍රදේශයෙන්ම මතුවීම ඇත.එසේනම් පිටසක්වල ජීවින් නම් පිරිසක් ඇත්තටම සිටිනවාද? ඔවුන් ලංකාවටත් පැමිණ තිබෙනවාද? යන්න පිළිතුරු නොමැති ප්‍රශ්න බවට පත්ව තිබේ.
 

උපුටා ගැනීම: http://www.gossip9.com/2012/05/ufo.html

1 comments:

  1. නියම වැඩක් සහෝදරයා . . . . බුදු දහමේ ඇති දැනුමද සොයා බලමින් දිගටම ලියන්න. . .අපි බලාගෙන ඉන්නවා

Post a Comment

Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!