News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.

ආදී පිටසක්වලයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකළේද

Thursday, December 8, 2011


                                                   පෘතුවිය මත මහා නිමැවුම් කිහිපයක් වේ උදාහරණ ලෙස "පුදුම හත" දැක්විය හැකිය ඒවා පුදුම හත වන්නේ එවන් වස්තුන්ගේ සුව්ස්හලත්වයත් නිර්මනශිලිත්වයත් නිසාය මේ අතර පුදුම හතට අයත් නොවන යම් යම් නිර්මාණයන්ද පෘතුවිය මත වේ ඒවාට යම් යම් වැදගත් කම් ලැබී ඇත්තේ එම නිර්මාණ තැනීම සම්බන්දයෙන් විවිදාකාර මත පලවෙමින් තිබෙන බැවිනි මේ මත අතරින් පිටසක්වල ජිවින්ට හිමිවනුයේ අද්විතීය තැනකි 1969* වසරේදී පල වූ වොන් දනිකන් නම් ග්‍රන්ථ කතුවරයාගේ "Chaiots of Gods "නම් ග්‍රන්ථය තුල ඊජිප්තුවේ පිරමිඩ ,එංගලන්තයේ Stone Henge  නම් පාෂාණ ඇමරිකා එක්සත් ජනපදයේ මේසා පර්වතය ඊස්ටන් දිවෛනේ ගල් ප්‍රතිමා ඇතුළු තවත් ස්තාන කීපයක් පෘතුව මිනිසා පිසක්වල ජීවින් සමග සම්බන්දත පැවැත්වීම සම්බන්දයෙන් සාක්ෂි දරන බව පැවසේ



                                                 ඇමරිකා එක්සත් ජනපදයේ මේසා පර්වතය

                                                          එංගලන්තයේ Stone Henge


පියාබන පිරිසි ගැන වැඩි යමක් 1

Wednesday, November 23, 2011
   පියාබන පිරිසි ගැන වැඩි යමක් 1
( මෙම පරිච්චේදය කොටස් වශයෙන් පලවන බව කරුණාවෙන් සළකන්න )
පැය 24 පුරාම පියාබන පිරිසි දර්ශනය වූ අවස්ථා රාශියක් ඇති අතර දහවල් කාලයේ අව රිදී වන පහන් පෙනී ඇති අතර රාත්‍රී කාලයේ පෙනී ඇත්තේ වටකුරු තැටියක් හෝ දිලිසෙන අලියක් ලෙසටය ඇතැම් විට අව නිශ්චලව අහසේ පෙනී ඇති අතර ඇතැම් විට හෙමින් හෝ ආදී වේගයෙන් ගමන් කොට ඇත සෙන්ටිමීටර කිහිපයක ප්‍රමාණයේ සිට මීටර ගණනක ප්‍රමාණය දක්වා විශාලත්වයෙන් අව පෙනී ඇත දැනට පෙනී ඇති විශාලම පියාබන පිරිසිය මීටර 20 ක් පමණ වේ 


           පොලව මත සිටියදී මෙන්ම ඉහල අහසේ ගුවන් මගින් ගමන් කරමින් සිටියදීද පියාබන පිරිසි දුටු අවස්ථා බෙහෙවින් වාර්තා ව ඇති අතර අබ්යවකාශයට ගිය අබ්යවකෂගමින් පමණක් නොව හද මත ගොඩ බසීන ලද
අබ්යවකෂගමින් හද මතදී පවා ඒවා දැක ඇති බව වාර්තා කර ඇත අපමණක් නොව රේඩාර් තිර වල පවා පියාබන පිරිසි යි කිව හැකි වස්තු බොහෝ විට දර්ශනය වීම පුදුමය දනවන සුළුය 

         1947 දී කෙනත් අනොල්ඩ් දුටු ඒ පියාබන පිරිසි වලින් පසු america වේ විවිද පළාත් වලින් පමණක් නොව ලෝකයේ බොහෝ රට වලින් අවනී දර්ශන පිළිබද වාර්තා වූ බව ඉහත පවසින විශේෂයෙන් ම america වේ න්‍යෂ්ටික බලාගාර සහ යුද මද්‍යස්ථාන අවට මෙම අබිරහස් යන පෙනෙන නට වීම රටේ ආරක්ෂක අංශ වලට මහත් හිසරදයක් විය අනින් මෙම යන සෝවියට් දේශයෙන් එන බවට ඔඋන් තුල විස්වාසයක් ඇති විය මෙය වඩාත්ම තහුරු වුයේ
සෝවියට් දේශය අවට පිහිටි පින්ලන්තයෙන් හා ස්ව්දනයෙන් ලැබුණු වාර්තාත් ජර්මනියේ v -1 ප්‍රහාරක බෝම්බ සහ v -2 රොකට් නිපද වූ පිනිමුන්දේ මද්යස්ථානයට අසන නයේ මෙම අබිරහස් යානා දර්ශනය වීමත් නිසාය
                 

පිටසක්වලයන් හා අතීතය 2

Thursday, November 3, 2011
ඇසෙම ලොව ඉපැරණි ශිෂ්ටාචාරයක් වූ බැබිලෝනියානු හා සුමේරියානු ලේචන වල පුරාතන මිනිසා කොතෙක් නම් ආගන්තුකයන් ගෙන් බලපෑමට ලකුවද යන්න බහුලව සදහන් ය මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ සෞරග්‍රහමණ්ඩලයේ 12 වැනි ග්‍රහලොවේ සිටය සුමේරියන්වරු මෙය නිබිරු ලෙසද බැබිලෝනියානුවන් මදක් ලෙසත් හදුන්ව ඇත බිරත් සදත් ග්‍රහලෝක 2 ක් ලෙස සැලකුවේ නම් ග්‍රහලෝක 12 හා සම්පුර්ණ වීමට 10 වැනි ග්‍රහලොවක් පැවතිය උතුය සේචරියන් සිට්චෙන් මහතා ලෝකයේ සුමේරියන් බස්ව කියවිය හැකි දෙසීයකට අඩු පිරිස අතරට වැටෙන පඩිවරයෙකි ඔහු මෙම ඉපැරණි සුමේරියන් ලේකන පරිවර්තනය කිරීමෙන් පවසන් නේ මේ දස වැනි න්ග්රහලෝව පැමිණ ඇත්තේ මිට වසර බිලියන 4 කට පමණ පෙර බැවි

                     සුමේරියන්වරු විසින් සුරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලට නම් කොට තිබු සිතියමක් කැනීම් වලදී සොයා ගෙන ඇත වසර 3600 කට වරක් පෘතුවියට අසනන වන 10 වැනි ග්‍රහලොවක් පිලිබදව අහි සදහන්ය වර්තමාන විද්වතුන් පවා දුරේක්ෂ වැනි නව උපකරණ බාවිතා කරන කාලයක වසර 6000 කට පමණ සිටි සුමේරියන්වරු ග්‍රහයන් දස දෙනෙකුත් ග්‍රාහක වළල්ලක් පැහැදිලිව සදහන් කර තිබීම ඉතා විස්මය ජනක වේව්
                                          
චීනයේ හා බුරුමයේ කැණීම්වලදී හමු වූ මැටි පිළිම පිටසක්වල ජීවින් හා පෘතුව වසින් අතර සබැදියාව පෙන් වන අක සදකයකි කල නිර්ණයන්ට අනුව වසර සිය ගණනක් අතට දිව යන මේවා තවමත් අබිරහසක් ව පවතී
                   ශ්‍රී ලංකාවේ අනුරපුරයේ රන්මසු උයනේ අක්තාර ගල්සිටියමක් වේ මෙය විශ්වය පිළිබද වන ආකෘතියක් බව විද්වතුන්ගේ මතයි මිට සමාන සිතියමක් මිසරයේද තිබෙන බවත් මෙය පිටසක්වල ජීවින් සමග සම්බන්ද විය හැකි යතුරක් හෝ දොරටුවක් බවත් ඇතමෙකුගේ මතයි

Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!