හදුනා නොගත් පියාබන වස්තුන් පිලිබදව පිළිගත් මෙන්ම වැඩිම සිදුවීම් අඩංගුව ඇත්තේ මෙම ව්‍යාපෘතිය යටතේය . 1947 දී ඇරබුන මෙම ව්‍යාපෘතිය හමාර කරන බව 1969 -12-17 වන දින ඇමෙරිකා අක්සත් ජනපදයේ ගුවන් හමුදාවේ ලේකම් ප්‍රකාශ කළේය . මේ කාලය තුල මේ නිල පොත් ව්‍යාපෘතිය තුල සිදුවීම් 12618 ක් අඩන්ගුවූ අතර එඉන් 701 ක් පැහැදිලිවම හදුනාගත නොහැකි සේදුවීම් ලෙස නිර්වචනය කෙරුණි .මෙම ව්‍යාපෘතිය ප්‍රදාන උපදේශක වුයේ නොර්ත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචර්ය ඇලන් හය්නෙක් ය .
මෙම ව්‍යාපෘතිය අවසානයේදී අදාල විද්වතුන් ඉදිරිපත් කල නිගමන වුයේ ..........
1, වාර්තා වූ කිසිම සෙදුවීමකින් ජාතික ආරක්ෂක පද්දතියට හානියක් වී නොමැත .
2, වර්තමාන විද්‍යා තාක්ෂණික දැනුම මගින් හෝ ඊට වැඩ ඉදිරියෙන් ඇති තාක්ෂණික දැනුමෙන් මෙවැනි හදුනා නොගත් පියාබන වස්තුන් නිර්මාණය වූ බවට කිසිම සාක්ෂියක් නොමැත .
3, මෙම හදුනා නොගත් පියාබන වස්තුන් ලෙස නම් කල සේදුවීම් පිටසක්වල යන ලෙස හැදින්වීමට ප්‍රදාන සාක්ෂි නොමැත
යන්නඊ
කාර්ය මණ්ඩලය
නිල පොත් ව්‍යාපෘතිය අවසානයත් සමගම ගුවන් හමුදාව විසින් අදාල සේදුවීම් පරික්ෂ කිරීම හා විශ්ලේෂණයන් නැවතුන අතරම ඒ සම්බන්දව පනවා තිබුන නොයෙක් සම්බදකද ඉහිල් විය නිල්පොත් ව්‍යාපෘතිය සතු සියලුම ලිපි ලේකන ඉන් අනතුරුව පැවරුනේ වොෂින්ටනයේ රාජ්‍ය ලේචානරක්ෂක හමුදා අන්ෂ්‍යටි . අතීතයේ ඒ සදහා දරු අදික වියදම් සහ වර්තමානයේදී ගුවන් හමුදාව සතු අදික වියදමත් සැලකිල්ලට ගත විට මින් මතු කවර දාකවත් ගුවන් හමුදාව හදුනා නොගත් වස්තුන් පිලිබදව කිසිම වියාපෘතියක් දියත් නොකරනු ඇත.



,+Maj.+H.+Mitchell+(AFMDC),+Coral+Lorenzen+of+APRO,+and+Sgt.+Castle+of+the+Military+Police+(2).jpg)





0 comments:
Post a Comment