පුදුම 7න් එකක් වන පිරමිඩ පිලිබදව තවමත් ඇත්තේ අබිරහසකි පැරණි දැනුම එක්රැස් කල මහා බන්දාගාරයක් ලෙස හැදින්වෙන පිරමිඩ තැනීමේ ඊජිප්තු වැසියන්ගේ අරමුණ පැහැදිලි නැත. ඊජිප්තුව පුරා විශාල බිම් පරාසයක විහිදෙන මේ පිරමිඩ හුදෙක් මියගිය ඊජිප්තු රජුන්ගේ සොහොන් කොත් ලෙස හෝ සැලකීම අසීරුය ,තාක්ෂනය නොදිඋනු අවදියක මිනුම් ක්‍රම පිළිබද පැහැදිලි අවබෝදයක් නොවූ කාලයක මෙම නිර්මාණ තැනීමේ අබශය ඔවුන් ලද්දේ කෙසේද ??? මේ සදහා විශ්වයේ වෙනත් ග්‍රහ ලොවක උඩු ඔවුන්ට ලැබුනද ????
පිරමිඩ ගවේෂකයන් ඉදිරිපත් කොට ඇති විවිදාකාර මත අතරින් ප්‍රදාන මතයක් ලෙස අක්ෂාංශ හා දේශාංශ 30 ට ඉතාමත් අසන්නවද එනම් නිරක්ශයත් උතුරු ධැවයත් අතර පවතින දුරින් 1/3 වන ස්ථානයේ පිහිටය් .මෙම ස්ථානය නැගෙනහිර දේශාංශ 30ta අසන්නවද පිහිටඊ, mema අක්ෂාංශ සහ දේශාංශ රේක එකිනෙක කැපී යන්නේ පෘතුවියේ ඉතාමත්වියලි කර්කශ බිම්වලදීය එවන් කර්කශ බිම්කඩක් පිරමිඩ වලින් ආවරණය කොට ඇත්තේ පෘතුවි මනුෂ්‍ය වාසයට නුසුදුසු ප්‍රදේශයන් සලකුණු කරමින්ය ,පිරමිඩ තැනීම සදහා ආදී ඊජිප්තු වසින් මෙවන් බිම් ප්‍රදේශයක් සොයා ගත්තේ කෙසේද ?????
( මෙම පරිච්චේදය කොටස් වශයෙන් පලවන බව කරුණාවෙන් සළකන්න )