News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.

අද්භූත වස්තුව බොරුවක් යැයි කීමට ගොස් එය සනාථ කළ රූපවාහිනී කණ්ඩායම

Friday, November 16, 2012
ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයට අයත් ඩෙන්වර් නගරයේ පසුගිය සතියකදී දෙතුන් වතාවක්ම දවල් 12 ත් 1.00 ත් අතර කාලයේ දර්ශනය වූ අද්භූත වස්තුවක් එම නගරයේ පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර තිබුණා.

කුඩා කඳු ගැටයක් මත ආධාරකයක සවිකරන ලද කැමරාවක් මඟින් ඔහු එය වීඩියෝ කර තිබු අතර එහි අධික වේගය නිසා එය පියවි ඇසින් එය පැහැදිලිව බලාගත නොහැකි බවයි ඔහු පවසා තිබුනේ.

රූගත කළ එම අද්භූත වස්තුව පසුගියදා එරට රූපවාහිනී නාලිකාවක මඟින් විකාශය කර තිබුණා.


පසුව එම රූපවාහිනී නාලිකාවේ කැමරා කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබුනේ එය බොරුවක් බව ඔප්පු කිරීමටයි.

පෙර කී වීඩියෝව ගත් ස්ථානයේම ඔවුන් තම කැමරා සවිකර පැයක පමණ රූගතකිරීම් කර තිබූ අතර පෙර කී වස්තුව ම ඔවුන්ගේ කැමරාවේද සටහන්වී තිබීමෙන් ඔවුන් පුදුමයට පත්වී තිබුණා.

ඔවුන් පවසා තිබුනේ එය ගුවන් යානයක් හෝ හෙලිකොප්ප්ටරයක් නොවන බවයි. එමෙන්ම කුරුල්ලෙකුද නොවන බවයි.

එම වීඩියෝ දෙකේම දක්නට ලැබුනේ තද පැහැති වස්තුවක් ගුවන් යානයකටත් වඩා වේගයෙන් වළාකුළු හරහා ගමන් කරනා දර්ශනයකි.

එම ප්‍රදේශයේ ගුවන් සේවා නිළධාරීන් විසින් ගුවන් ගමන් වාර්තා පරීක්ෂ කළද එම වේලාවේ කිසිදු ගුවන් ගමනක්ද එම ප්‍රදේශය හරහා සිදුවී නොමැති බව සනාථ කළ අතර රේඩාර් පද්ධතියේද එවන් වස්තුවන් දර්ශනය වී නැහැ.

මෙම පුවත පසුගියදා CNN මඟින් ද විකාශය කර තිබූ අතර එම වීඩියෝව පහතින්.


Read more: http://www.gossip9.com/2012/11/blog-post_4186.html#ixzz2CRjxnIXq




ගූගල් සමාගම විසින් නිර්මානය කරන ලද "ගූගල් ස්ට්‍රීට් වීව්" වල ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි මාර්ගයක ගත් ජායාරූපයක අද්භූත වස්තුවක් දර්ශනය වී තිබෙනා බව පසුගියදා වාර්තා වුණා.

එම වීඩියෝව පහතින්.




Read more: http://www.gossip9.com/2012/11/blog-post_4186.html#ixzz2CRk4ZPSm





CopyRight By Gossip9

නිල පොත් ව්‍යාපෘතිය

Friday, June 22, 2012
                            හදුනා නොගත් පියාබන වස්තුන් පිලිබදව පිළිගත් මෙන්ම වැඩිම සිදුවීම් අඩංගුව ඇත්තේ මෙම ව්‍යාපෘතිය යටතේය . 1947 දී ඇරබුන මෙම  ව්‍යාපෘතිය හමාර කරන බව 1969 -12-17 වන දින ඇමෙරිකා අක්සත් ජනපදයේ ගුවන් හමුදාවේ ලේකම් ප්‍රකාශ කළේය . මේ කාලය තුල මේ නිල පොත්  ව්‍යාපෘතිය තුල සිදුවීම් 12618 ක් අඩන්ගුවූ අතර එඉන් 701 ක් පැහැදිලිවම හදුනාගත නොහැකි සේදුවීම් ලෙස නිර්වචනය කෙරුණි .මෙම  ව්‍යාපෘතිය ප්‍රදාන උපදේශක වුයේ නොර්ත්වෙස්ට් විශ්ව විද්‍යාලයේ මහාචර්ය ඇලන් හය්නෙක් ය . 

                           
               මෙම ව්‍යාපෘතිය අවසානයේදී අදාල විද්වතුන් ඉදිරිපත් කල නිගමන වුයේ ..........
                              1, වාර්තා වූ කිසිම සෙදුවීමකින් ජාතික ආරක්ෂක පද්දතියට හානියක් වී නොමැත .
                              2, වර්තමාන විද්‍යා තාක්ෂණික දැනුම මගින් හෝ ඊට වැඩ ඉදිරියෙන් ඇති තාක්ෂණික දැනුමෙන් මෙවැනි හදුනා නොගත් පියාබන වස්තුන් නිර්මාණය වූ බවට කිසිම සාක්ෂියක් නොමැත .
                             3, මෙම හදුනා නොගත් පියාබන වස්තුන් ලෙස නම් කල සේදුවීම් පිටසක්වල යන ලෙස හැදින්වීමට ප්‍රදාන සාක්ෂි නොමැත 
                                                                                                       යන්නඊ
                                                              කාර්ය මණ්ඩලය

 නිල පොත් ව්‍යාපෘතිය අවසානයත් සමගම ගුවන් හමුදාව විසින් අදාල සේදුවීම් පරික්ෂ කිරීම හා විශ්ලේෂණයන් නැවතුන අතරම ඒ සම්බන්දව පනවා තිබුන නොයෙක් සම්බදකද ඉහිල් විය නිල්පොත් ව්‍යාපෘතිය සතු සියලුම ලිපි ලේකන ඉන් අනතුරුව පැවරුනේ වොෂින්ටනයේ රාජ්‍ය ලේචානරක්ෂක හමුදා අන්ෂ්‍යටි . අතීතයේ ඒ සදහා දරු අදික වියදම් සහ වර්තමානයේදී ගුවන් හමුදාව සතු අදික වියදමත් සැලකිල්ලට ගත විට මින් මතු කවර දාකවත් ගුවන් හමුදාව හදුනා නොගත් වස්තුන් පිලිබදව කිසිම වියාපෘතියක් දියත් නොකරනු ඇත.




Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!