පෘතුවිය මත මහා නිමැවුම් කිහිපයක් වේ උදාහරණ ලෙස "පුදුම හත" දැක්විය හැකිය ඒවා පුදුම හත වන්නේ එවන් වස්තුන්ගේ සුව්ස්හලත්වයත් නිර්මනශිලිත්වයත් නිසාය මේ අතර පුදුම හතට අයත් නොවන යම් යම් නිර්මාණයන්ද පෘතුවිය මත වේ ඒවාට යම් යම් වැදගත් කම් ලැබී ඇත්තේ එම නිර්මාණ තැනීම සම්බන්දයෙන් විවිදාකාර මත පලවෙමින් තිබෙන බැවිනි මේ මත අතරින් පිටසක්වල ජිවින්ට හිමිවනුයේ අද්විතීය තැනකි 1969* වසරේදී පල වූ වොන් දනිකන් නම් ග්රන්ථ කතුවරයාගේ "Chaiots of Gods "නම් ග්රන්ථය තුල ඊජිප්තුවේ පිරමිඩ ,එංගලන්තයේ Stone Henge නම් පාෂාණ ඇමරිකා එක්සත් ජනපදයේ මේසා පර්වතය ඊස්ටන් දිවෛනේ ගල් ප්රතිමා ඇතුළු තවත් ස්තාන කීපයක් පෘතුව මිනිසා පිසක්වල ජීවින් සමග සම්බන්දත පැවැත්වීම සම්බන්දයෙන් සාක්ෂි දරන බව පැවසේ
ඇමරිකා එක්සත් ජනපදයේ මේසා පර්වතය