ඇසෙම ලොව ඉපැරණි ශිෂ්ටාචාරයක් වූ බැබිලෝනියානු හා සුමේරියානු ලේචන වල
පුරාතන මිනිසා කොතෙක් නම් ආගන්තුකයන් ගෙන් බලපෑමට ලකුවද යන්න බහුලව සදහන් ය
මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ සෞරග්‍රහමණ්ඩලයේ 12 වැනි ග්‍රහලොවේ සිටය
සුමේරියන්වරු මෙය නිබිරු ලෙසද බැබිලෝනියානුවන් මදක් ලෙසත් හදුන්ව ඇත බිරත්
සදත් ග්‍රහලෝක 2 ක් ලෙස සැලකුවේ නම් ග්‍රහලෝක 12 හා සම්පුර්ණ වීමට 10 වැනි
ග්‍රහලොවක් පැවතිය උතුය සේචරියන් සිට්චෙන් මහතා ලෝකයේ සුමේරියන් බස්ව
කියවිය හැකි දෙසීයකට අඩු පිරිස අතරට වැටෙන පඩිවරයෙකි ඔහු මෙම ඉපැරණි
සුමේරියන් ලේකන පරිවර්තනය කිරීමෙන් පවසන් නේ මේ දස වැනි න්ග්රහලෝව පැමිණ
ඇත්තේ මිට වසර බිලියන 4 කට පමණ පෙර බැවි
සුමේරියන්වරු විසින් සුරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලට නම් කොට තිබු සිතියමක් කැනීම් වලදී සොයා ගෙන ඇත වසර 3600 කට වරක් පෘතුවියට අසනන වන 10 වැනි ග්‍රහලොවක් පිලිබදව අහි සදහන්ය වර්තමාන විද්වතුන් පවා දුරේක්ෂ වැනි නව උපකරණ බාවිතා කරන කාලයක වසර 6000 කට පමණ සිටි සුමේරියන්වරු ග්‍රහයන් දස දෙනෙකුත් ග්‍රාහක වළල්ලක් පැහැදිලිව සදහන් කර තිබීම ඉතා විස්මය ජනක වේව්
චීනයේ හා බුරුමයේ කැණීම්වලදී හමු වූ මැටි පිළිම පිටසක්වල ජීවින් හා පෘතුව වසින් අතර සබැදියාව පෙන් වන අක සදකයකි කල නිර්ණයන්ට අනුව වසර සිය ගණනක් අතට දිව යන මේවා තවමත් අබිරහසක් ව පවතී
ශ්‍රී ලංකාවේ අනුරපුරයේ රන්මසු උයනේ අක්තාර ගල්සිටියමක් වේ මෙය විශ්වය පිළිබද වන ආකෘතියක් බව විද්වතුන්ගේ මතයි මිට සමාන සිතියමක් මිසරයේද තිබෙන බවත් මෙය පිටසක්වල ජීවින් සමග සම්බන්ද විය හැකි යතුරක් හෝ දොරටුවක් බවත් ඇතමෙකුගේ මතයි

0 comments:
Post a Comment