පියාබන පිරිසි ගැන වැඩි යමක් 1
( මෙම පරිච්චේදය කොටස් වශයෙන් පලවන බව කරුණාවෙන් සළකන්න )
පැය 24 පුරාම පියාබන පිරිසි දර්ශනය වූ අවස්ථා රාශියක් ඇති අතර දහවල් කාලයේ අව රිදී වන පහන් පෙනී ඇති අතර රාත්‍රී කාලයේ පෙනී ඇත්තේ වටකුරු තැටියක් හෝ දිලිසෙන අලියක් ලෙසටය ඇතැම් විට අව නිශ්චලව අහසේ පෙනී ඇති අතර ඇතැම් විට හෙමින් හෝ ආදී වේගයෙන් ගමන් කොට ඇත සෙන්ටිමීටර කිහිපයක ප්‍රමාණයේ සිට මීටර ගණනක ප්‍රමාණය දක්වා විශාලත්වයෙන් අව පෙනී ඇත දැනට පෙනී ඇති විශාලම පියාබන පිරිසිය මීටර 20 ක් පමණ වේ
පොලව මත සිටියදී මෙන්ම ඉහල අහසේ ගුවන් මගින් ගමන් කරමින් සිටියදීද පියාබන පිරිසි දුටු අවස්ථා බෙහෙවින් වාර්තා ව ඇති අතර අබ්යවකාශයට ගිය අබ්යවකෂගමින් පමණක් නොව හද මත ගොඩ බසීන ලද අබ්යවකෂගමින් හද මතදී පවා ඒවා දැක ඇති බව වාර්තා කර ඇත අපමණක් නොව රේඩාර් තිර වල පවා පියාබන පිරිසි යි කිව හැකි වස්තු බොහෝ විට දර්ශනය වීම පුදුමය දනවන සුළුය
1947 දී කෙනත් අනොල්ඩ් දුටු ඒ පියාබන පිරිසි වලින් පසු america වේ විවිද පළාත් වලින් පමණක් නොව ලෝකයේ බොහෝ රට වලින් අවනී දර්ශන පිළිබද වාර්තා වූ බව ඉහත පවසින විශේෂයෙන් ම america වේ න්‍යෂ්ටික බලාගාර සහ යුද මද්‍යස්ථාන අවට මෙම අබිරහස් යන පෙනෙන නට වීම රටේ ආරක්ෂක අංශ වලට මහත් හිසරදයක් විය අනින් මෙම යන සෝවියට් දේශයෙන් එන බවට ඔඋන් තුල විස්වාසයක් ඇති විය මෙය වඩාත්ම තහුරු වුයේ සෝවියට් දේශය අවට පිහිටි පින්ලන්තයෙන් හා ස්ව්දනයෙන් ලැබුණු වාර්තාත් ජර්මනියේ v -1 ප්‍රහාරක බෝම්බ සහ v -2 රොකට් නිපද වූ පිනිමුන්දේ මද්යස්ථානයට අසන නයේ මෙම අබිරහස් යානා දර්ශනය වීමත් නිසාය