පිරමිඩයක එක එක පැත්තේ දිග රියන් වලින් ගණන් කල විට එය ඖරුද්දක දින ගණනට සමාන බවද විශාලම පිරමිඩයේ උස බිලියනයෙන් ගුණ කල විට එම දුර ප්රුතුව්‍ය හා සුර්ය අතර දුරට සමාන බවද සමහර ලේකකයන් පෙන්නුම් කරේ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්චොට්ලන්ත තාරක විද්වතා විසින් රචිත Our inheritance in the great ප්ය්රමිඩ් නම් ග්‍රන්ථයේ පිරමිඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක පිලිබදව සාකච්චා කරේ ඔහු මෙම ඒකකය පිරමිඩ අගල් ලෙස හදුන්වි මෙම පිරමිඩ අගලක් බ්‍රිතාන්‍ය මෙත්රික් ඒකක ක්‍රමයේ අගල් 1.00099 ට සමනය මෙසේ අදික නිරවද්‍ය තාවයකින් uthu මිණිත ක්‍රම බාවිතා කිරීමේ හැකියාව ආදී වාසීන්ට ලැබුනේ කෙසේද???
ස්මිත් නම් තාරක විද්වතා විසින් නව මිනුම් කීපයක් ලබා ගන්න ලදී ඔහුට අනුව පිරමිඩයක පාදම එක එක පැත්තෙන් අඩි 763.8 පමණ දිගැති වන අතර උසින් පිරමිඩයක් අඩි 486.257 ක් වේ ඉන්පසු ඔහු විසින් පිරමිඩයක උස හා එහි පාදම මෙන් දෙගුණයක් අතර අනුපාතය 1:3.14159 ලෙස ලබා ගන්න ලදී මෙම අගය වුර්තයක විෂ්කම්බය එහි පරිදියට දක්වන අනුපාතයට සමාන බෑවු ඔහු විසින් පෙන්වා දෙන ලදී තවද පිරමිඩ තුල ඇති පහල මලයට බහින ආලින්දය ද්‍රව තාරකාව ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව විස්වාස කෙරේ එකල ග්‍රහ තාරක හා මිනිසා අතර දැඩි සම්බන්දයක් තිබෙන්නට ඇති බවත් සමහරෙකුගේ මතයි ඒ අනුව ඊජිප්තුවේ විශාලම පිරමිඩ 3 න ඔරායන් තාරක රාශියේ එක පෙලට ඇති තරු 3 න නිරුපනය කරන බවත් ඔරායන් හෙවත් දඩයක්කාරයාගේ බද පටිය නිරුපනය වන ලෙසින් ඊට බුමි ගත වන ලෙසින් ද පිරමිඩ 3 න ඉදිව තිබේ බුමි සැලැස්ම අනුව ලංකාවේ අනුරාද පුරයේ ඇති මිරිසවැටිය රුවන්වලිසය චේතවනය යන ද ගැබ් 3 න ඔරායන් රාශියේ තාරක පිහිටන ඉහත සදහන් කල තරු 3 ට සමාන බව සමහරු කියති
Our inheritance in the great ප්ය්රමිඩ් නම් ග්‍රන්ථයේ කොටස්
0 comments:
Post a Comment