News Feeds.

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.

පිටසක්වලයන් හා අතීතය 2

Thursday, November 3, 2011
ඇසෙම ලොව ඉපැරණි ශිෂ්ටාචාරයක් වූ බැබිලෝනියානු හා සුමේරියානු ලේචන වල පුරාතන මිනිසා කොතෙක් නම් ආගන්තුකයන් ගෙන් බලපෑමට ලකුවද යන්න බහුලව සදහන් ය මේ ආගන්තුකයන් පැමිණ ඇත්තේ සෞරග්‍රහමණ්ඩලයේ 12 වැනි ග්‍රහලොවේ සිටය සුමේරියන්වරු මෙය නිබිරු ලෙසද බැබිලෝනියානුවන් මදක් ලෙසත් හදුන්ව ඇත බිරත් සදත් ග්‍රහලෝක 2 ක් ලෙස සැලකුවේ නම් ග්‍රහලෝක 12 හා සම්පුර්ණ වීමට 10 වැනි ග්‍රහලොවක් පැවතිය උතුය සේචරියන් සිට්චෙන් මහතා ලෝකයේ සුමේරියන් බස්ව කියවිය හැකි දෙසීයකට අඩු පිරිස අතරට වැටෙන පඩිවරයෙකි ඔහු මෙම ඉපැරණි සුමේරියන් ලේකන පරිවර්තනය කිරීමෙන් පවසන් නේ මේ දස වැනි න්ග්රහලෝව පැමිණ ඇත්තේ මිට වසර බිලියන 4 කට පමණ පෙර බැවි

                     සුමේරියන්වරු විසින් සුරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිවෙලට නම් කොට තිබු සිතියමක් කැනීම් වලදී සොයා ගෙන ඇත වසර 3600 කට වරක් පෘතුවියට අසනන වන 10 වැනි ග්‍රහලොවක් පිලිබදව අහි සදහන්ය වර්තමාන විද්වතුන් පවා දුරේක්ෂ වැනි නව උපකරණ බාවිතා කරන කාලයක වසර 6000 කට පමණ සිටි සුමේරියන්වරු ග්‍රහයන් දස දෙනෙකුත් ග්‍රාහක වළල්ලක් පැහැදිලිව සදහන් කර තිබීම ඉතා විස්මය ජනක වේව්
                                          
චීනයේ හා බුරුමයේ කැණීම්වලදී හමු වූ මැටි පිළිම පිටසක්වල ජීවින් හා පෘතුව වසින් අතර සබැදියාව පෙන් වන අක සදකයකි කල නිර්ණයන්ට අනුව වසර සිය ගණනක් අතට දිව යන මේවා තවමත් අබිරහසක් ව පවතී
                   ශ්‍රී ලංකාවේ අනුරපුරයේ රන්මසු උයනේ අක්තාර ගල්සිටියමක් වේ මෙය විශ්වය පිළිබද වන ආකෘතියක් බව විද්වතුන්ගේ මතයි මිට සමාන සිතියමක් මිසරයේද තිබෙන බවත් මෙය පිටසක්වල ජීවින් සමග සම්බන්ද විය හැකි යතුරක් හෝ දොරටුවක් බවත් ඇතමෙකුගේ මතයි

පිටසක්වලයන් හා අතීතය

Wednesday, November 2, 2011
                                                    පිටසක්වලයන් හා අතීතය


අද අප ඉදිරිපත් කරන්නේ පිටසක්වලයන් හා අතීතය යන මාතෘකාව ඔස්සේ කරුණු කිහිපයක් ය,මෙහි සදහන් විස්තර යම් යම් ග්‍රන්ථ ඇසුරෙන් උපුටා ගන්න ලදී  

ඉන්දියාවෙ පුරාවෘතයක් වූ රාමායණ කථාවෙ රාවණ රජූ සතුව පැවැති ඳඩුමොණරය පිලිබඳ රාමායණයෙ ඇති  විස්තර අනුව විද්වතුන් සකස් කල සැලසුමෙදි ඹවුන්ට පෙනි ගියේ ඒ සඳභා විඳ්යුත් මොටර පවා යොදාගෙන ඇති බවයි.එසෙම එම යානය අභසින් ගමන් කිරිමට පමණක් නොව සදේ පැවති යුද්ධයකට පවා යොදාගෙන ඇති බව සදභන් වෙයි මෙය ලංකාවෙන් භමුවන එක් සාක්කියකි 

   ඉපැරණි චීන ඉතිහාසයෙන් ද ස්වර්ගයේ සිට පැමිණි ගිනි දළු හුස්ම ලෙස පිට කරන මකරුන් පිට නැගී එන දිගු කල් ජිවත් වන පාලකයන් ගැන සදහන් වේ ටිබෙටයේ කන්තුව නම් ග්‍රන්ථයක් ඇත මෙහි තේරුම බුද්ද වචනය යන නි අහසේ මුතු දෙව්වරු පෘතුවියට පැමිනෙන්නේ පාරදෘශ්‍ය ගෝලයන් මගින් බව අහි පරිවර්තන කෘතියේ සදහන් ය මේවා ප වෙමින් පොලවට පැමිණ ඇත මෙම කෘතියේ පුනර්බවය මගින් නැවත නැවත උපදින් නේ පෘතුවිය මතම නොවන බවත් සදහන් ය 

             ටිබෙට් රටේ රජවරුන්ගේ අරඹය ඇති වනනේ 17 වන ශාත්වර්ශ්යේය සුප්‍රකට ප්‍රථම ටිබෙට් රජවරු දෙන තරු වලින් පැමිණි බවත් මරණයෙන් අනතුරුව නැවතත් ඔඋන් තරු කර ගමන් කල බවත් ප්‍රසිද්දය 

                පුරාතන ඉජිප්තියානු කට ග්‍රන්ථයක් වූ ටේප් සේෆි වල සදහන් වනනේ අහසේ දෙව්වරු පැමිණ පොලවේ මද සහ ජලයෙන් බුමිය මවු බැවි මේ දෙව්වරු වාතයේ අහ මෙහා ගමන් කලේ පියාබන බෝට්ටු වල නගිලය මානව සමාජ සංස්ථාව ගුණාත්මකව දිඋනු කිරීම සදහා පාරෝස් රජ පෙළපත අරම්බකළේය  
                                              
                                                                      නැවත හමුවෙමු

Snow

Best Blogger TipsGet More New Blogger Widget

Online Now !!